26.7 C
Galle

සඳ කක්ෂයට ගිය මිනිසා, ගුවන් අනතුරකින් මරුට

Published:

සඳ කක්ෂයට ගොස් ආපසු පැමිණි ඇමෙරිකානු ගගනගාමී විලියම් ඇන්ඩර්ස් කුඩා ගුවන් යායක් කඩා වැටීමෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇන්ඩර්ස් 1968 වර්ෂයේ දී ඇපලෝ 08 මෙහෛයුමෙන් සඳ කක්ෂයට ඇතුළු වූ තිදෙනාගෙන් එක් අයෙකි.

“පෘථිවිය පායන අයුරු” (Earthrise) සුප්‍රසිද්ධ ඡායාරූපය ගෙන ඇත්තේ ද ඇන්ඩර්ස් විසිනි. ඔහු මියයනවිට 90 වැනිවියේ පසුවූයේ ය.

1968 වසරේදී ටයිම් සඟරාව ඔහු වසරේ මිනිසා ලෙසද නම් කළේය.

Related articles

spot_img
error: Content is protected !!