26.7 C
Galle

බ්‍රිතාන්‍ය පාලනයේ වෙනසක්, නව අගමැතිවරයෙක්

Published:

බ්‍රිතාන්‍යයට නව අගමැතිවරයකු පත්වන බව විදෙස් මාධ්‍ය පවසයි. ඊයේ (04) පැවැති මහ මැතිවරණයේ මේ වනවිට නිකුත් වෙමින් ඇති ප්‍රතිඵල අනුව කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටියි.

එබැවින් එම පක්ෂයේ Keir Starmer බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා ලෙස පත්වනු ඇත. එම පක්ෂයට ආසන 410ක පාලන බලය හිමිවන අතර මෙතෙක් බලයේ සිටි කොන්සර්වෙටිව් පක්ෂයට හිමිවන්නේ ආසන 131ක් පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related articles

spot_img
error: Content is protected !!