26.7 C
Galle

කුරුළු රංචුවක් නිසා, 72කට දිවි අහිමි වෙයි

Published:

මගී ගුවන් යානයක කුරුළු රංචුවක් ගැටීම නිසා සිදු වූ අනතුරකින් එම ගුවන් යානයේ සිටි සියලු පුද්ගලයන් මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ කසකස්තානයේ අක්ටාවු නගරයට ආසන්නයෙන් පියාසර කරමින් තිබූ අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී යානයකි. යානය කඩා වැටෙන අවස්ථාවේ එහි මගීන් 67 දෙනකු සහ කාර්ය මණ්ඩලය 05 දෙනකු ව‍ශයෙන් 72ක පිරිසක් සිටි බව පැවසේ.

මෙම යානයේ කුරුල්ලන් රංචුවක් ගැටීම හේතුවෙන් ඇන්ජින්වලට හානි සිදුවී යානය කඩා වැටී ඇතැයි මූලික පරීක්ෂණවල දී හෙළි වී තිබේ. ‍

Related articles

spot_img
error: Content is protected !!