26.7 C
Galle

ජනාධිපති අත්අඩංගුවට ගන්න යැයි අධිකරණයෙන් වරෙන්තු

Published:

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගන්න යැයි සෝල් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත්කර තිබේ.

රටතුළ යුධ නීතිය ස්ථාපිත කිරීමට ගත් තීරණයට එරෙහිව ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගයෙන් සිය ධූරය අහිමි වූ කොරියානු ජනාධිපතිවරයා අධිකරණයට මඟහැරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ජනවාරි 06 වැනි වන දිනට පෙර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි සෝල් අධිකරණය නිකුත් කළ නියෝගයේ දැක්වේ.

Related articles

spot_img
error: Content is protected !!