27.7 C
Galle

ලොව වයස්ගතම තැනැත්තා මියයයි

Published:

ගිනස් පොතට අනුව ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැළකූ ටොමිකෝ ඉටූකා අද (04) අභාවප්‍රාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වයස අවුරුදු 116ක කාන්තාවක් වූ ඇය ජපන් ජාතිකයෙකි. ඇය මධ්‍යම ජපානයේ හියෝගෝ ප්‍රාන්තයේ වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානය සිටියදී මියගියාය.

1908 මැයි මස 23 වැනි දා උපත ලබා ඇති ඇය දීගු කාලයක් රෝගාතුරව සිටි බවත් පැවසේ. 117 වැනි වියේ පසුවෙමින් සිටිය දී පසුගිය 2024 වර්ෂයේ දී මියගිය මාරියා බ්‍රානියියස්ගෙන් පසු ඇය ලොව වයස්ගතම පුද්ගලයාගේ වාර්තාවට හිමිකම් කීවාය.

Related articles

spot_img
error: Content is protected !!