30 C
Galle

දුම්රිය නැවතුමේ තදබදයෙන් 18ක් මරුට

Published:

නවදිල්ලි දුම්රිය ස්ථානයට පැමිණි දුම්රියකට නැගීමේ දී සිිදුවූ තෙරපුමකින් පුද්ගලයන් 18 දෙනකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රයාග්‍රාජ් හි මහා කුම්්භමේලා උථ්සවය සඳහා යාමට අති විශාල පිරිසක් ‍එම දුම්රියට නැගීමට උත්සාහ ගෙන තිබේ. එම අවස්ථාවේ දී ඇති වූ තෙරපුමෙන් මෙම අනතුර සිදුව ඇතැයි ඉන්දීය බලධාරීන් පවසා ඇත.

Related articles

spot_img
error: Content is protected !!