27.6 C
Galle

ඉන්දියාවේ භූමිකම්පාවක්

Published:

ඉන්දියාවේ, දිල්ලි නගරය ආසන්නයේ අද (17) අලුයම රිච්ටර් මාපාංකයේ ඒකක 4.0ක භූමිකම්පාවක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය පවසන්නේ මෙහි අපි කේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝ මීටර 05ක් ගැඹුරින් පිහිටා ඇති බවයි.

විශාල ශබ්දයක් සමඟ පෙ‍ාළව දෙදරීමක් සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!