27.6 C
Galle

ගුවන් යානයක් පෙරැළී 17කට තුවාල

Published:

කැනඩාවේ ටොරන්ටෝ පියර්සන් ගුවන්තොාටුපොළට ගොඩබෑමට පැමිණි ගුවන් යානයක් හිම කුණාටුවක්ට හසු වී පෙරැළී ගොස් අනතුරට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම අනතුර සිදුවන අවස්ථාවේ දී මගීන් 76 දෙනකු ඇතුළු 80 දෙනකු යානයේ සිට ඇති අතර ඉන් 17 දෙනකු තුවාල ලබා ඇති අතර තිදෙනකුගේ තත්වය බරපතලය.

කැනඩාාවේ මිනියාපෝලිස් සිට පියර්සන් ගුවන්තොාටුපොළට පැමිණි මෙම යානය ඩෙල්ටා ගුවන් සේවයට අයත්වූවකි.

Related articles

spot_img
error: Content is protected !!