28.9 C
Galle

ඇමෙරිකාවේ භාෂා අයිතියට ට්‍රම්ප් කළ දේ

Published:

ඉංග්‍රීසි නොවන අයට භාෂා අධාර සැපයිය යුතුයැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් පනවා තිබූ විධායක නියෝගයක් අහෝසි කරමින් වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ නිල භාෂාව ඉංග්‍රීසි භාෂාවයැයි නම් කරමින් විධායක නියෝගයක් නිකුත් කර ඇත.

ඒ අනුව වෙනත් භාෂාවලින් ලේඛන සහ සේවා සපයනවා ද නැද්ද යන්න තෝරාගැනීමේ අවස්ථාව රජයේ ආයතනවලට හිමිවෙයි.

Related articles

spot_img
error: Content is protected !!