29.4 C
Galle

බදුල්ල දුම්රිය දෙකක් අවලංගුයි

Published:

මහ වැසි නිසා ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්යට ගල් පෙරැළීම සහ පස් කඳු කඩාවැටීම හේතුවෙන් කොළඹ සහ බදුල්ල අතර ඊයේ(19) රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කිරීමට සිදුවූ බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ලේ සිට කොළඹට ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස අවලංගුකිරීමට සිදුවී ඇත.

Related articles

spot_img
error: Content is protected !!