28.3 C
Galle

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ

Published:

2026 වර්ෂයේ පාසල්වල 06 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින්.

2025 වර්ෂයේ පැවැත්වූ 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2026 වර්ෂයේ 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ පාසල් කඩඉම් ලකුණු www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක. ලැබී ඇති පාසල https://g6application.moe.gov.lk වෙබ් අඩවියෙන් පරීක්ෂා කරගත හැක.

Related articles

spot_img
error: Content is protected !!