28.9 C
Galle

ඉරණමඩු ජලාශයේ ඇළ මාර්ගයක පැති බැම්ම කැඩෙයි

Published:

ඉරණමඩු ජලාශයේ පෝෂක ප්‍රදේශයට ලැබුණු අධික වර්ෂාව හේතුවෙන් එහි වාන් දොරටු මේ වනවිට විවෘත කර ඇත.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ජලාශයෙන් ජලය ගලා බසින ඇල මාර්ගයක පැති බැම්ම කැඩී ගොස් ඇති බවයි.

ඒ හේතුවෙන් ප්‍රදේශයේ දැඩි අවදානමක් මතුව ඇතැයි ද ඔවුහු පවසති.

Related articles

spot_img
error: Content is protected !!