27.3 C
Galle

අද කොටස් වෙළඳපොළ

Published:

අද (26) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 18,693ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,511ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 02ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,409ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඒ සී එල් කේබල්ස් සමාගම මිලියන 253
  • හේලීස් සමාගම මිලියන 165
  • ලංකා රියැලිටි සමාගම මිලියන 105

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එච් එන් බී ෆයිනෑන්ස් සමාගම කොටස් මිලියන 8.3
  • එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 5.3
  • සී අයි සී එක්ස් සමාගම කොටස් මිලියන 3

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සැම්සන් ඉන්ටර්නැෂනල් සමාගම 13%
  • ඇග්ස්ටා පොහොර එක්ස් සමාගම 07%
  • පෝට් ලෑන්ඩ් සමාගම 07%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 435
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 361
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 344

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 52ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 43ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 09ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • ඩී එෆ් සී සී බැංකුව රුපියල් මිලියන 18
  • ඩොක්යාඩ් සමාගම රුපියල් මිලියන 13
  • නමුණුකුළ වැවිලි සමාගම රුපියල් මිලියන 07

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඩටයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 13
  • සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 08
  • කාර්ගිල්ස් බැංකුව රුපියල් මිලියන‍ 07

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!