27.2 C
Galle

කිලිනොච්චියේ පාසල් යළි වසා දමයි

Published:

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුපාසල් අද (24) සිට වසා දැමීමට තීරණය කළ බව දිස්ත්‍රික් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයකු කොරෝනා ආසාදිත අයකු බව හඳුනාගැනීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් 06 දෙනෙක් මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති බවත් ආසාදිත පුද්ගලයා වැලිකන්ද කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවූ බවත් සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!