අද (20) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 17,604ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2635ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 198ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,208ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- කාර්ගිල්ස් සමාගම මිලියන 578
- සී ටී හෝල්ඩිංස් සමාගම මිලියන 566
- ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම මිලියන 278
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 10
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 08
- ජෝන් කීල්ස් කොටස් මිලියන 5.5
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සී ටි ලෑන්ඩ් සමාගම සමාගම 07%
- කීල්ස් ෆුඩ්ස් සමාගම 04%
- ලංකා සෙරමික් සමාගම 03%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 396
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 349
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 336
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 108ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 84ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 24ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- හේකාබ් සමාගම රුපියල් මිලියන 59
- අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 31
- සී ටී හෝල්ඩිංන්ස් සමාගම රුපියල් මිලියන 05
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- සම්පත් බැංකුව රුපියල් මිලියන 28
- ජෝන් කීල්ස් රුපියල් මිලියන 21
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 20
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



