28.4 C
Galle

ආදි සිසුවෝ දික්කුඹුර සිද්ධාර්ථයට සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ දෙති

Published:

කොරෝනා වසංගත තත්ත්වය යටතේ වුව ද පාසල් ආරම්භ කිරීමට ගත් තීරණය හේතුවෙන් ගාල්ල දික්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ සියලුම සිසු දරු දැරියන්ට හා ආචාර්ය මණ්ඩලය මුඛ ආවරණ ලබාදීම හා පාසලට උෂ්ණත්ව මාන ලබාදීම ආදි ශිෂ්‍ය සංගමය විසින් සිදුකරන ලදී.

ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් චන්දන විජේවික්‍රම ප්‍රධාන සංවිධායක චින්තක හේවාමාන්න, දමිත් හසන්ත සහ නන්දන විසින් මෙම උපකරණ කට්ටල විදුහල්පිත ආර්.ජී.ප්‍රේමරත්න වෙත භාර දෙන ලදී.

(සටහන සහ ඡායාරූප – ලංකින්ද නානායක්කාර)

Related articles

spot_img
error: Content is protected !!