28.4 C
Galle

පොලිසිය ළදරු පාසලකට ගෙනයයි

Published:

ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ නිලධාරියකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් පොලිස් ස්ථානය තාවකාලිකව ළදරු පාසලකට ගෙන ගිය බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

පොලිස් නිලධාරීන් නිරෝධායනයට යොමුකර සිටින අතර පොලිස් ස්ථානය විෂබීජහරණය කරනතුරු නල්ලදරන්කට්ටුව පෙර පාසලේ සිට පොලිස් රාජකාරී කටයුතු සිදුකරන බව පොලිසිය පැවසීය.

Related articles

spot_img
error: Content is protected !!