27.1 C
Galle

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්යාලය වසාදමයි

Published:

කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මේ බව අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය. ආසාදිත සේවකයාගේ ආශ්‍රිතයන් 50 දෙනකු පීසීආර් පරීක්ෂයට යොමුකර ඇති බවද එහි ප්‍රථිපල ලැබීමට නියමිතව ඇති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

Related articles

spot_img
error: Content is protected !!