කොග්ගල ඇඟළුම්හලකින් කොරෝනා රෝගීන් පුවත් Published: January 12, 2021 FacebookTwitterPinterestWhatsApp කොග්ගල ඇඟළුම් කම්හලක සේවකයන් හතරදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද(12) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. මොවුන්ගෙන් දෙදෙනකු රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් දෙදෙනා බෝපෙ පෝද්දල සහ බද්දේගම පදිංචිකරුවන්ය. FacebookTwitterPinterestWhatsApp Related articles එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 25, 2026 පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 24, 2026 වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී පුවත් September 24, 2026 ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් පුවත් September 24, 2026