10.2 C
New York

RTI

මන්ත්‍රීවරුන්ගේ විස්තර සැඟවීමට පාර්ලිමේන්තුව ගත් උත්සාහය වරදී – තොරතුරු පනතේ බලය තහවුරු වෙයි

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ ප්‍රතිපාදන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අදාළ වන බවත් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ඔවුන් නීතියෙන් බැඳීසිටින බවත් අභියාචනාධිකරණය විසින්...

ශ්‍රී ලංකා ‍ටෙලිකොම් සමාගම, තොරතුරු අයිතිය අහිමි කරයි

ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සේවා සැපයීමේ දී පිවිසිය නොහැකි ලෙස හෝ පිවිසීමට බාධා සිදුවන ආකාරයෙන් අවහිර කර ඇති වෙබ් අඩවි, ඩොමේන් නාම, IP ලිපින,...

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ගිනි තැබූ හැටි, වසර 10කට පසු තොරතුරු පනතින් එළියට එයි

වසර 10කට පෙර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඇති වූ ගින්න හිතාමතා සැළසුම් සහගතව කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමකින් විසින් සිදුකරන ලද්දක් බව මව්බිම පුවත්පත තොරතුරු...

මහින්ද, මෛත්‍රී දෙදෙනා පුද්ගිලක කාර්ය මණ්ඩල නඩත්තුවට කෝටි ගණන් වැය කළ හැටි

මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිිරිසේන හිටපු ජනාධිපතිවරු දෙදෙනා 2014 වර්ෂයේ සිට 2019 දක්වා කාලයේ දී සිය කාර්ය මණ්ඩල නඩත්තු කිරීම සඳහා රුපියල් ලක්ෂ 14,800ක්...

දකුණේ රාජ්‍ය සේවා කොමිසම විභාග වංචා කළ හැටි මෙන්න. තොරතුරු කොමිසමටත් බොරු කියලා

දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 (MN-1) III ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු සඳහා බඳවාගැනීමේ විවෘත තරඟ විභායේ 2020 වර්ෂයේ...

“දෙන්න බෑ කියූ තොරතුරු දෙන්න”යැයි දකුණේ රාජ්‍ය සේවා කොමිසමට නියෝග

ධනංජය ජයසුන්දර විසිනි දකුණු පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 (MN-1) III ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු සඳහා බඳවාගැනීමේ විවෘත තරඟ විභාගය 2020 වර්ෂයේ...

කඳුළු ගෑස් ගැන තොරතුරු හැංගූ පොලිසිය අමාරුවේ වැටෙයි

පොලිසිය විසින් අරගලකරුවන් වෙත එල්ලකරන ලද කඳුළු ගෑස් සම්බන්ධ සියලු තොරතුරු නොවැම්බර් 14 වැනි දිනට පෙර මුදා හරින ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන්...

කල් ඉකුත් වූ කඳුළු ගෑස් ගැන බොරු කී පොලිසිය අමාරුවේ වැටෙයි. තොරතුරු කොමිසම දැඩ තීරණයක

උද්ඝෝෂකයන් විසුරුවාහැරීම සඳහා කල් ඉකුත්වූ විෂ සහිත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සහ එම ගෑස් මිල දී ගැනීම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු දින 10ක් ඇතුළත...

අරගලකරුවන්ට කල් ඉකුත් වූ කඳුළු ගෑස් ගැසූ බව පොලිසිය පිළිගනී

අරගලකරුවන් විසුරුවාහැරීම සඳහා එල්ල කරන ලද්දේ කල් ඉකුත්වූ කඳුළු ගෑස් බව ශ්‍රී ලංකා පොලිසිය තොරතුරු දැන ගැනීමේ කොමිසම හමුවේ ‍ඊයේ (01) පිළිගත්තේය. ඔවුන් මේ බව...

මහින්දගේ ඉතාලි සංචාරයට, මහජන මුදලින් ලක්ෂ 266ක් වියදම්

රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පැවැත්වූ සම්මන්ත්‍රණයකට සහභාගී වීමේ නිශ්චිත කාරණයක් නොමැතිව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනකුට ඉතාලියේ සංචාරයක නිරතවීම...

rata.lk පුවත පළවී පැය දෙකක් යාමට පෙර කලාප කාර්යාලය දෙන්න බෑ කියූ තොරතුරු ලබාදෙයි

ගාල්ල අධ්‍යාපන කලාප කාර්යාලය සිය අකාර්යක්ෂමතාව හේතුවෙන් 2016 අංක 12 දරණ තොරතතුරු දැනගැනීමේ පනතෙන් පුරවැසියාට ඇති අයිතිය නොසළකා හරින බවට අද (21) rata.lk ප්‍රවෘත්තියක්...

ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලය, තොරතුරු අයිතිය නොසළකා හරී. අකාර්යක්ෂමතාව නිදහසට කරුණක් කරගෙන

ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලය 2016 අංක 12 දරණ තොරතුරු පනතේ සඳහන් කරුණු නොතකා මහජන අයිතීන් උල්ලංඝනය කරමින් සිටී. ඔවුන් මේ සඳහා නිදහසට කාරණයක් ලෙස පවසන්නේ...

Recent articles

error: Content is protected !!