25.5 C
Galle

කොරෝනා ආසාදිතයන් 11,000 පසුකරයි

Published:

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11,000 ඉක්මවා ගියේය. ඒ මීට සුළු වේලාවකට පෙර කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තවත් ආසාදිතයන් 204 දෙනකු වාර්තා වී ඇතැයි නිවේදනය කිරීමත් සමගිනි.

අද (01) දිනයේ පමණක් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඒ අනුව 397 දෙනෙකි.

Related articles

Recent articles

error: Content is protected !!