Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
My account
Get into your account.
Login
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
9.3
C
New York
Search
My account
Get into your account.
Login
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
පුවත් විශේෂ
ජෝන් කීල්ස් සමාගමේ වත්කම් බිලියන 400 ඉක්මවයි
පුවත්
November 13, 2025
කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 46,528ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 7,235ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 77කින් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 23,659ක් ලෙසිනි. වැඩිම...
කොටස් වෙළෙඳ පොළ ඉහළම අගය වාර්තා කරයි
පුවත්
November 11, 2025
කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 53,183ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 8,224ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 79කින් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 23,582ක් ලෙසිනි. වැඩිම...
Breaking News
ජෝන් කීල්ස් සමාගමේ වත්කම් බිලියන 400 ඉක්මවයි
කොටස් වෙළෙඳ පොළ ඉහළම අගය වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ සීඝ්‍ර වර්ධනයක්
ගොඩ වෙදකම් නිසා දිවි අහිමි වූ දරුවෙක්
පිහිනුම් තටාකයේ ගිලී දරුවකු මරුට
මාපලගම තාවකාලික මාර්ගයක් කැඩී ගිහින්. පාර වසා දමයි
පුවත්
October 25, 2025
මහ වර්ෂාව හේතුවෙන් මාපලගම නාරංඕවිට පාලම අසළ ඉදිකර තිබූ විකල්ප මාර්ගයේ සම්පූර්ණයෙන් ම කැඩීයාම හේතුවෙන් එම මාර්ගය මේ වනවිට වසා දමා තිබේ. ඇල්පිටියේ සිට පොරවගම...
රජරට රැජින එන්ජිම ගිනිගනී
පුවත්
October 25, 2025
අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිතව තිබූ රජරට රැජින දුම්රියේ එන්ජිමේ ගින්නක් හටගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අද (25) උදෑසන 5.00ට දුම්රිය අනුරාධපුරයෙන් ගමන්...
දළදා මාළිගාවේ සහ කිරිවෙහෙරේ වධ විඳින ඇතුන්, යළි තායිලන්තයට
පුවත්
October 24, 2025
තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට තෑගි කරන ලද අලි දෙදෙනකු නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන බව තායිලන්ත රජය පවසයි. තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කර දැනට දළදා මාළිගාවේ...
සුවසැරියෙන් දරුවා ගෙනියන්න බෑ කියයි. දරුවා මරු වැළඳ ගනී
පුවත්
September 12, 2025
“සුවසැරිය ගිලන් රථය ආවත් ඒ අය කිව්වා දරුවා කරාපිටිය රෝහලට ගෙනියන්න බෑ වෙනත් වාහනයකින් ගෙනියන්න කියලා. අන්තිමේ දී දරුවා ගෙනියන්න පරක්කු වුණා. කරාපිටියෙන් කිව්වා...
ඇල්ල අනතුරින් මියගිය ගණන 15ක්
පුවත්
September 5, 2025
ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී ඊයේ (04) රාත්‍රී සිදු වූ අනතුරින් 15 දෙනකු මියගොස් 18 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අනතුරට පත්වූයේ විනෝද චාරිකාවක...
ඇල්ලේ දී බසයක් අඩි 500ක් පෙරැළේ. තංගල්ල නගර සභා කාර්ය මණ්ඩලය අනතුරේ
පුවත්
September 4, 2025
ඇල්ල වැල්ලවාය පාරේ රාවණ ඇල්ල ආසන්නයේ කිලෝ මීටර 24 කණුව අසළ දී බසයක් අඩි 500ක පමණ ප්‍රපාතයට පෙරැළී කිහිප දෙනකු මියගොස් ඇත. ප්‍රදේශවාසීන් පවසන්නේ ඇල්ලේ...
දරුවන් රවටා රට සවාරි යන පාසල් ගුරුවරු
පුවත්
July 7, 2025
ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ගුරුවරියන් දෙදෙනකු ළමයින් රට සවාරිරවලට රැගෙන යන බව පවසමින් වසර කියහිපයක සිට දෙමාපියන්ගේ වියදමින් විදේශ සංචාරවල නිරතවීමේ සිද්ධියක් වාර්තා වී...
Clean Sri Lanka ගාල්ල කැත කරලා
පුවත්
July 6, 2025
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෙරළෙන් ඉවත්කරන ලද කුණු තොගයක් ලෝක උරුමයක් වන ගාල්ල කොටුවට යන ප්‍රධාන මාර්ගයේ පසෙකින් දැන් සති ගණනක් පුරා ගොඩගසා තිබෙනු...
පොහොට්ටුව සමඟ එක් වී, මාලිමාව ගාල්ල අල්ලයි
පුවත්
June 20, 2025
පොදුජන එක්සත් පෙරමුණේ සභිකයන් තිදෙනකුගේ සහයෝගය ඇතිව ගාල්ල මහ නර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය අද සමත්විය. ජාතික ජන බලවේගයෙන් නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්...
කොළඹ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට
පුවත්
June 16, 2025
කොළඹ මහ නගර සභාවේ බලය තහවරු කරගැනීමට මීට සුළු මොහොතකට පෙර ජාතික ජන බලවේගය සමත්විය. කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහා නගර සභාවේ...
පාසලේ බෝ අත්තක් කඩා වැටී, සිසුවකු මරුට
පුවත්
June 13, 2025
බලංගොඩ රජවක මහා විද්‍යාලයේ බෝ ගසක අත්තක් කඩා වැටීමේන එක් සිසුවකු මියගොස් තවත් සිසුන් 16 දෙනකුට තුවාල සිදුව ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (12) දහවල් එම...
අනුදි සියරට පැමිණෙයි
පුවත්
June 2, 2025
Miss world තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර අද (02) නැවත ශ්‍රී ලංකාවට පැමිණියාය. Miss world තරඟාවලිය ඉන්දියාවේ පැවැත්වුණු අතර එය 72 වැනි...
1
2
3
...
122
Page 1 of 122
Recent articles
ජෝන් කීල්ස් සමාගමේ වත්කම් බිලියන 400 ඉක්මවයි
පුවත්
November 13, 2025
කොටස් වෙළෙඳ පොළ ඉහළම අගය වාර්තා කරයි
පුවත්
November 11, 2025
කොටස් වෙළෙඳ පොළ සීඝ්‍ර වර්ධනයක්
පුවත්
November 10, 2025
ගොඩ වෙදකම් නිසා දිවි අහිමි වූ දරුවෙක්
පුවත්
November 9, 2025
පිහිනුම් තටාකයේ ගිලී දරුවකු මරුට
පුවත්
November 9, 2025
අයවැය දිනයේ කොටස් වෙළෙඳ පොළ වාර්තාගත නැගීමක්
පුවත්
November 7, 2025
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok