25.5 C
Galle

ආසාදිත එස්ටීඑෆ් 23ක් ඇතුළු පොලිසියේ 39 දෙනකු ඊයේ සොයාගෙන

Published:

පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් 23 දෙනකු හා පොලිසියේ 16 දෙනකු වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන්  39 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඊයේ (02) තහවුරු වී තිබේ.

ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 275 දෙනාගේ ලේඛනය ඉදිරිපත් කරමින් කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව ප්‍රකාශ කරයි.

මෙම රෝගීන් 275 වාර්තා වී ඇත්තේ මේ ආකාරයනි.

ගම්පහ දිස්ත්‍රික්කය – 90

ගම්පහ – 09

කඳාන – 02

මහර – 34

බියගම – 18

මිනුවන්ගොඩ – 01

කැලණිය – 16

වත්තල – 03

පෑලියගොඩ – 03

රාගම – 02

කඩවත – 02

කොළඹ දිස්ත්‍රික්කය – 61

කොළඹ (01-15) – 32

කොළඹ නගර සභාවේ සේවකයින් – 09

කහතුඩුව – 01

කොළොන්නාව – 12

වැලිපිල්ලෑව – 02

රාජගිරිය – 01

මොරටුව – 01

හෙල්තොට – 01

අළුබෝමුල්ල – 01

කෑගල්ල දිස්ත්‍රික්කය – 22

වරකාපොළ – 11

අරණායක – 10

යටියන්තොට – 01

ගාල්ල දිස්ත්‍රික්කය –  10

ගාල්ල – 09

හික්කඩුව – 01

රත්නපුර දිස්ත්‍රික්කය – 04

කුරුණෑගල දිස්ත්‍රික්කය –  04

කළුතර දිස්ත්‍රික්කය – 01

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 01

නිරෝධායන මධ්‍යස්ථාන තුළින් – 43

Related articles

Recent articles

error: Content is protected !!