25 C
Galle

අලි හතරකට, තැපැල් කෝච්චිය මාරයා වෙයි

Published:

කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ඊයේ (27) රාත්‍රී ධාවනය වූ තැපැල් දුම්රියේ ගැටීමෙන් අලි හතර දෙනකු මියගොස් අතැයි පොලිසිය පවසයි.

අඹන්පොළ සහ ගල්ගමුව දුම්රිය ස්ථාන අතරතුර රාත්‍රී 12.30ට පමණ මෙම අනතුර සිදුව ඇත. දුම්රියේ ගැටණු අලි හතර දෙනාගෙන් තිදෙනකු එම මොහොතේම මියගොස් සිටි බවත්, එක් අලියකු අද උදෑසන මියගිය බවත් වනජීවී දෙපාරතමේන්තුව පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!