24.8 C
Galle

බස් රථයත් ගසත් ඉවත්කරයි. පාර යළි විවෘතයි

Published:

පුද්ගලයන් 05 දෙනකුට මරු කැඳවමින් බසයක් මතට කඩා වැටුණු ගස සහ අනතුරට පත් වූ බස් රථය මාර්ගයෙන් ඉවත්කර මේ වනවිට එම මාර්ගය සම්පූර්ණයෙන් ම විවෘත කර තිබේ.

ඩුප්ලිකේෂන් පාරේ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ දී මේ අනතුරව සිදුව තිබිණි. එම අනතුරින් තුවාල ලැබූ 17 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර 05 දෙනකු මියගියේය.

කොළඹ සිට දෙණියාය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙම අනතුරට ලක්විය.

Related articles

Recent articles

error: Content is protected !!