24.8 C
Galle

බණ්ඩාරවෙල නගරය ජලයෙන් යටවෙයි

Published:

මහ වැසි හේතුවෙන් බණ්ඩාරවෙල නගරය අද (15) ජලයෙන් යට වී තිබිණි.

වැසි ජලය නිසි ලෙස ගලා නොයාම හේතුවෙවන් බණ්ඩාරවෙල විහාරස්ථානය ඉදිරිපිටින්, කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය ද අවහිර වී තිබූ අතර ඇතැම් ස්ථානවල අඩි හතරක් පමණ උසැතිව ජලය පිරී තිබිණි.

මේ හේතුවෙන් මාර්ගයේ ධාවනය මුළුමනින්ම ඇණහිට ඇති අතර සාමාන්‍ය ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

ඡායාරූප – Upul Upul Ukm – Facenook

Related articles

Recent articles

error: Content is protected !!