25 C
Galle

අගමැති මහින්ද විසර්ජන කෙටුම්පත දෙවැනි වර කියවයි

Published:

2020 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද (12) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින්ආරම්භ කරන ලදී.

තමන් එකොළොස්වෙනි වතාවට මෙරවත් විසර්ජන පනත් කෙටුම්පතක් විවාදය සඳහා ඉදිරිපත් කරන බව කී අගමැතිවරයා මෙය වෙනත් අවස්ථාවලට වඩා වෙනස් මුහුණුවරක් ගන්නා බව ද සඳහන් කළේය.

අතුරු සම්මත ගිණුම් 04ක්, අන්තර්ගත විසර්ජන පනතක් වීම හා ඒ ආශ්‍රිතව රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කිරීම පිළිබඳ ගිණුම් වාර්තාවක් වීම නිසා එලෙස එය වෙනස් මුහුණුවරක් ගන්නා බව ද අගමැතිවරයා කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!