24.8 C
Galle

බසයයක් පෙරැළී අයෙක් මරුට, 18ක් රෝහලට

Published:

නාරම්මල, දම්පැලැස්ස ප්‍රදේශයේ දී පුද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරැළීමෙන් එක් අයකු මියගොස් 18 ‍දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 51ක් පමණ වූ කාන්තාවකි.

අලව්ව සිට නාරම්මල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබේ. පොලිසිය පවසන්නේ තුවාලකරුවන් කිහිප දෙනකු කුරුණෑග රෝහලටත් තවත් පිරිසක් නාරම්මල රෝහලටත් ඇතුළත්කර සිටින බවයි.

ඡායාරූපය – Accident prevention 1st

Related articles

Recent articles

error: Content is protected !!