මහ වැසි හේතුවෙන් අද (01) රාත්‍රී මඩකලපුව දුම්රිය ස්ථානය ජලයෙන් යට වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ගය නොපෙනෙන තරමට ජලය පිරී ඇතත් දුම්රිය ධාවනයට එය බාධාවක් නොවන බවයි.
මඩකලපුව දුම්රිය ස්ථානය, ජලයෙන් යටවෙයි
Published:


