27.4 C
Galle

මහ ගංවතුරක පෙරනිමිති, විවිධ ප්‍රදේශ යට වී ඇති අයුරු මෙන්න

Published:

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හෙතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති අතර ගිං ගඟ සහ නිල්වලා ගඟ ස්ථාන කිහිපයකින් ම පිටාර ගලා ගංවතුර තත්වයක් ඇති වී තිබේ.

මේ නිසා මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති අතර තැන තැන පස් කඳු කඩා වැටීමෙන් මාර්ග අවහිර වී ඇත. මේ අතර නිවසක් මතට පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් දෙනගම ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ද මියගොස් ඇත.

පහත ඡායාරූපවල දැක්වෙන්නේ මේ වනවිට ඇති වී තිබෙන ආපදා තත්වයේ අප වෙත ලැබී ඇති දර්ශන කිහිපයකි.

ඡායාරූප

Dilshan Sanjeewa Gamage

අකුරැස්ස Akuressa – Page

Neluwa Galle Sri Lanka Page

තවලම නෙළුව මාර්ගය හබරකඩ පිරිවෙන අසළ

තවලම නෙළුව මාර්ගය හබරකඩ පිරිවෙන අසළ

අකුරැස්ස කියාඬුව ප්‍රදේශය

අකුරැස්ස සමූපකාරය ඉදිරිපිට

මොරවක නගරය – බස් නැවතුම අසළ

මාපලගම ඇල්පිටිය පිටිගල මාර්ගය

නෙළුව දෙල්ලව මාර්ගය

උඩුගම, අකුරැස්ස, දෙල්ලව පාර

තවලම නෙළුව පාර

පැලවත්ත පිටිගල මාර්ගයේ ගොරකදූව ප්‍රදේශය

Related articles

Recent articles

error: Content is protected !!