27.4 C
Galle

බණ්ඩාරවෙල දී කාරයක් ගිනිගනී

Published:

බණ්ඩාරවෙල නගරයේ දී ඊයේ (25) සවස ත්‍රී රෝද රථයක් සහ කාරයක් එකි‍නෙක ගැටී කාරය ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.

ත්‍රී රෝද රථයේ ගමන්ගත් තිදෙනකු බරපතල තුවාල ලබා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර සිටියි.

පොලිසිය පවසන්නේ කාරය ‍තවත් රථයකට ඉස්සර කිරීමට යාමේ දී ඉදිරියෙන් පැමිණි මෝටර් රථය සමඟ ගැටී ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!