26 C
Galle

සැමට සුබ නව වසරක් වේවා !

Published:

2024 වර්ෂය අවසන් වී 2025 වර්ෂය ආරම්භ විය. වර්ෂයක් පුරා බුද්ධිමත් ශ්‍රී ලාංකික ඔබ සැමට නිවැරදි, සත්‍ය සහ ගවේෂණාත්මක තොරතුරු ගෙන ඒමට rata.lk වෙබ් අඩවිය නිරන්තර උත්සාහ කළේය.

වසර පුරාම අප කෙරෙයහි විශ්වාසය තබමින් අප සමඟ රැඳී සිටි පාඨක ඔබ සැමට ගෞරව පූර්වක ස්තූතිය පුදකරන අතර ලබන්නා වූ 2025 නව වර්ෂය සියලු බලාපොරාත්තු ඉටුවන අරුත්බර නව වසරක් වේවා යැයි ප්‍රාර්ථනා කරන්නෙමු.

Related articles

Recent articles

error: Content is protected !!