27.4 C
Galle

සෝමාවති යන පාර ජලයෙන් යටවෙලා

Published:

සෝමාවතිය පුදබිමට යන මාර්ගය ජලයෙන් යටවී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. උතුරු මැද පළාත ඇතුළු පළාත් කිහිපයකට මේ වනවිට වැසි ඇදහැළෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

සෝමාවතී මාර්ගයේ සුංගාවිල ප්‍රදේශයේ ආසන්න වශයෙන් අඩි 2.5ක උසැති ජල කඳක් ඇති බව පෙ‍ාළොන්නරුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කාර්යාලය පවසි.

Related articles

Recent articles

error: Content is protected !!