නව රජයේ මංගල අයවැය කෙටුම්පත අද (16) ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නිරීක්ෂණය කරන ලදී.
එම අයවැය හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Published: