27.9 C
Galle

රිය අනතුරකින්, වාහන දෙක ම ගිනි ගනී

Published:

වව්නියාවේ, පුන්තෝට්ටම්හි දී යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරුව එම වාහන දෙකම ගිනිගෙන විනාශ වී ඇතැයි වව්නියාව පොලිසිය පවසයි.

අනතුරින් යතුරුපැදිකරුට සුළු තුවාල සිදුව ඇත.

Related articles

Recent articles

error: Content is protected !!