27.9 C
Galle

ශානි අබේසේකරට කොරෝනා

Published:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට බන්ධනාගාරයේ දී කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර ඇතැයි චෝදනා මත අත්අඩංගුවට ගත් ශානි අබේසේකර රක්ෂිත බන්ධානාගාරගත කර තිබේ

Related articles

Recent articles

error: Content is protected !!