26.7 C
Galle

ඇල්පිටියට තද සුළං සමඟ වැසි

Published:

ඇල්පිටිය කුරුඳුගහ ප්‍රදේශය තරමක තද සුළං සමඟ වැසි ඇතිවී තිබෙන බව පවසයි.

ගාල්ල නගරය සහ ඒ අවට ප්‍රදේශවලට ද මේ වනවිට වැසි ආරම්භ වි තිබෙන අතර සුළං තත්ත්වයක් නොමැත. මේ සියල්ල බුරවි සුළි කුණාටුවේ බලපෑම්ය

ඔබත් එකතුවන්න බුරවි සුළි කුණාටුවේ තොරතුරු සඳහා ගොඩනැගූ Facebook සමූහය – https://www.facebook.com/groups/382961436100134

Related articles

Recent articles

error: Content is protected !!