බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන් හටගෙන ඇති ආපදා තත්ත්වය හේතුවෙන් එක් පුද්ගලයකු අතුරුදන්ව ඇතැයි යාපනය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ පොන්නාලෙයි ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයෙකි.
Published: