27.9 C
Galle

වැලිගම ගල්බොක්කෙන් අද තවත් අාසාදිතයන් 19ක්

Published:

වැලිගම ගල්බොක්ක ප්‍රදේශයෙන් තවත් කොරෝනා අාසාදිත පුද්ගලයන් 19ක් අද (12) දින වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම සියලු දෙනාම නිවෙස්වල නිරෝධායනයට යොමුකර සිටි අය බව ද සෞඛ්‍ය අංශ කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!