කොරෝනා වසංගතය පැතිරයාමේ අවදානම හේතුවෙන් අවිස්සාවේල්ල, කොස්ගම හා රුවන්වැල්ල යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ප්‍රදේශ තුනක් හුදකලා කරයි
Published: