ලෝකයට අලුතෙන්ම හඳුනාව දී ඇති 5G තාක්ෂණය භාවිතා කරමින් පැවැත්වූ තාක්ෂණික තරඟාවලියක සමාරම්භය චීනයේ ශෙං ශෙන් නගරයේ දී පැවත්වූයේ මේ ආකාරයෙනි. මේ සඳහා ඩ්‍රොන යොදා ගෙන ඇත.
5G තාක්ෂණ තරඟාවලියේ දී ඩ්‍රෝන පෙළහර
Published:


