මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ප්‍රදේශයේ කොරෝනා වසංගතය පැතිරයාමේ දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ග්‍රාම නිලධාරී වසම් දෙක හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
දික්වැල්ලේ ගම් දෙකක් හුදකලා කරයි
Published:


