24.8 C
Galle

වසර 05කට පසු මතු වූ ගිලන් රථය

Published:

2015 මැයි මස 11 වැනි දා දැරණියගල දිස්ත්‍රික් රෝහලේ ගිලන්රථයක් පිටුපසට ධාවනය කරද්දී එම රෝහල ඉදිරිපිට මාර්ගයට ඇද වැටී කාරයක් මත නැවතී තිබිණි.

අද (25) හදිසියේ ම මේ ඡායාරූප සමූහය යළි සමාජ ජාලා මගින් මතුකිරීමට පටන්ගෙන ඇත. කොරෝනා වසංගතය හා සෞඛ්‍ය ක්‍රියාදාමයන් පිළිබඳ මහා විවරණ කරන ඇතැම් පිරිස් මේ පැරණි ඡායාරූපකයක් භාවිතා කරමින් විවිද ප්‍රකාශ කරයි.

මෙය අද (2020 දෙසැම්බර් 25) හෝ ආසන්න දිනයක සිදුවූවක් නොවන බවත් එය වසර 05ක් සහ මාස කිහිපයක් පැරණි ඡායාරූපයක් බවත් ස්ථිරය.

Related articles

Recent articles

error: Content is protected !!