25.5 C
Galle

පාදුක්කෙන් කොරෝනා මරණයක්. ගමකට සංචරණ සීමා

Published:

පාදුක්ක, අරුක්කවත්ත පදිංචි පුද්ගලයකු කෙරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි අද (26) තහවුරුවීම ‌හේතුවෙන් පාදුක්ක, ගලගෙදර නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම සඳහා සංචරණ සීමා පැනවීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසන්නේ මෙම මියගිය පුද්ගලයාගේ පීසීආර් පරීක්ෂණය අවිස්සාවේල්ල රෝහලේ දී සිදුකර ඇති බවයි. ඔහුගේ මරණයෙන් පසු අද එම ප්‍රදේශයේ පදිංචිකරුවන් 40ක පමණ පිරිසකගේ පීසීආර් පරීක්ෂණ ද සිදුකර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!