27.4 C
Galle

නිවසේ බිත්තියට යටවී දරුවකු මරුට

Published:

මවතගම, පිටකන්ද ජනපදයේ කඩා ඉවත්කරමින් තිබූ නවසක බිත්තියකට යටවී කුඩා දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

අට හැවිරිදි වියේ පසුවූ මෙම දරුවා බිත්තියට යටවී බරපතල තුවාල ලබා මාවතගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මෙම මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද (29) දහවල් පැවැත්වීමට නියමිතය. මාවතගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

error: Content is protected !!