spot_img
spot_img

Author: Editor Rata

කොරෝනා මරණයක් අඩු කරයි

කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලාංකිකයන් අතරින් 22වැනි මරණය සිදුව ඇති බවට රජය විසින් අද (02) උදෑසන නිවේදනය කළ ද එම මරණය කොරෝනා මරණයක් නොවන...

පාසල් ආරම්භය සති දෙකකින් කල් යයි.

2020 තුන්වැනි වාරය සඳහා පාසල් ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය අද (02) තීරණය කර තිබේ. ඒ අනුව දැනට ක්‍රියාත්මක වන...

ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරයකුට කොරෝනා

ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයකුට කොරෝනාා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. වෛද්‍යවරයාට සිය නිවසේ දී රෝගී තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් කරන...

ගාල්ලේ ජනතාවට එක හැන්දකින්, සමාගම්වලට තව හැන්දකින් බෙදන සෞඛ්‍ය අංශය

(මෙවැනි දෙයක් ඔබට හෙට සිදුවනු ඇත. එබැවින් ලිපිය සම්පූර්ණයෙන් කියවන්න. සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කරන්නේ එක නීතියක් නොවේ.) කොරෝනා ආසාදිත යැයි හඳුනාගත් පුද්ගලයන් හා නිරෝධායනයට යොමු...

22 වැනි මරණය පානදුර රෝහලෙන්. සියදිවි නසා ගැනීමක්.

මෙරටින් වාර්තා වන 22 වැනි කොරෝනා මරණය පානදුර රෝහලේ දී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පානදුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු පසුගිය 31 වැනි දා...

මීටරයක් නැති කරාපිටිය බාහිර ඔසුසැළ

කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර ඔසුසැළ අසළ පෝළිමේ සිටින ජනතාව මීටරයක සමාජ දුරස්ථ බව තබාගන්නේ නැත. එතැන ඔවුන්ට උපදෙස් දෙන්නට ද කෙනෙක් නැත. මේ නිරෝධායනය...

ගාල්ලේ PCR 255ක කොරෝනා නෑ

ගාල්ල සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් ගාල්ල ධීවර වරායේ සහ ඒ ආශ්‍රිත ධීවර ප්‍රජාව අතර සිදුකරන ලද පීසීආර් පරීක්සණ 225ක ප්‍රතිඵල අනුව කිසිදු කොරෝනා...

ලෝක සෞඛ්‍ය ලොක්කාත් නිරෝධායනයේ

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් අද්නාම් ගෙබ්‍රියේසස් කොරෝනා ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු  වී ඇතැයි ඔහු විසින් ම ප්‍රකාශයට පත්කර තිබේ. තමන්ට තවමත් කිසිදු රෝග...

“අපේ සේවකයන්ට කොරෝනා නෑ” – හේලීස් සමාගම කියයි

ගාල්ල මාගාල්ලේ පිහිටි හේලීස් ආයතනයේ කොරෝනා ආසාදනය වූ බවට වාර්තා වූ සේවකයන් හතර දෙනාගේ දෙවැනි පීසීආර් පරීක්ෂණ අනුව ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන බව සෞඛ්‍ය අංශ පවසයි. අප මේ...

බලපිටියේ තවත් 05 ආසාදිතයි.

බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 05 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (01) රාත්‍රී ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තා අතර කොරෝනා ආසාදිත...

සෞඛ්‍ය ඇමතිනිය හා ඇමතිවරු මුට්ටි දමද්දී සෞඛ්‍ය සේවාවේ මුට්ටිය බිඳෙයි ද ?

කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව තුළ මර්ධනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරු ඇතුළු විශේෂඥයන් විසින් උපදෙස් ගණනාවක් ලබා දී තිබිය දී...

කොරෝනා ආසාදිතයන් 11,000 පසුකරයි

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11,000 ඉක්මවා ගියේය. ඒ මීට සුළු වේලාවකට පෙර කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තවත් ආසාදිතයන්...

Recent articles

spot_img
error: Content is protected !!