spot_img
spot_img

Author: Editor Rata

කරාපිටියේ PCR පරීක්ෂණ දැඩි දුෂ්කරතා මැද කෙරෙන හැටි

කරාපිටිය ශික්ෂණ රෝහලේ පීසීආර් පරීක්ෂණ සිදුකරන වයිරස විද්‍යා ඒකකයේ අඩුපාඩු රැසක් පවතී. මේ අඩුපාඩු ඉක්මණින් සම්පූර්ණ නොකරන්නේ නම් කොරෝනා පැතිරීම වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග ගැටලුකාරී...

ආරවුලකින් පාසල් සිසුවා මරුට

වීරකැටිය පොලිස් වසමේ මොරයාය ප්‍රදේශයේ ඇතිවූ ආරවුලකින් පාසල් සිසුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ මොරයාය උතුරු වෑකඳවල පදිංචි අවුරුදු 17ක සිසුවෙකි. මියගිය සිසුවාගේ...

ගාල්ලේ පදිංචි 03ක්, වැලිගම 01ක් ආසාදිතයි. කම්හලක සේවකයන්

ගාල්ල මාගාල්ලේ පිහිටි කොහු නිෂ්පදාන කර්මාන්තශාලාවක සේවකයන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. පසුගිය 28 වැනි දා එම ආයතනයේ සේවකයන් 292ක්...

20 වැනි මරණය කොළඹ -12න්

ශ්‍රී ලංකාවේ 20 වැනි කොවිඩ් මරණය කොළඹ ජාතික රෝහලේ දී සිදු වූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...

කැඩුණු PCR යන්ත්‍රය හදන්න චීන විශේෂඥයන් ඇවිත්

ක්‍රියාවිරහිතව ඇති පීසීආර් යන්ත්‍රය යළි සැකසීම සඳහා චීන විශේෂඥයන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. චීනයෙන්...

පොලිසියේ 60කට කොරෝනා 1500ක් නිරෝධායනයේ

පොලිසියේ නිලධාරීන් 60 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් 1500ක් නිරෝධායනයට යොමුකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. ඔහු වැඩිදුරටත් කියා...

කොග්ගල ඇඟළුම් සේවිකාවගේ ආශ්‍රිතයන්ට කොරෝනා නෑ.

කොග්ගල බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාවේ කොරෝනා ආසාදනය වූ සේවිකාවගේ පළමු පෙළ ආශ්‍රිතයන් අතරින් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් පීසීආර් පරීක්ෂණ පැවැත්වූ කිසිවෙකුට කොරෝනා ආසාදනය...

අනුන්ගේ විවාහයකට තම නම ගාවා ඇතැයි කියමින් හිටපු ඇමති පොලිසි යයි

ඇඳිරිනීතිය පවතින කාලයේ දී කොළඹ ප්‍රධාන හෝටලයක පැවැත්වූ විවාහ උත්සවයකට තම නම ඈදා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් කළ අය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා හිටපු...

මූලාශ්‍ර නැතැයි කී ගාල්ලේ ආසාදිතයාත් මිනුවන්ගොඩ පොකුරට ම

ගාල්ල බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අක්මීමණ තොටගොඩ ප්‍රදේශයෙන් වාර්තවූ කොරෝනා ආසාදිත තරුණයාගේ ආසාදනය වූ මූලාශ්‍රයක් සොයාගත නොහැකියැයි මුලින් කීව ද ඔහු මිනුවන්ගොඩ පොකුරේම අයකු...

රෝගීන් 10,424යි. රෝහලේ සිටින සැවොම එකම පොකුරක

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (30) 10,424ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අද රාත්‍රී වාර්තා වූ තවත් රෝගීන් 319ක් සමගිනි. අද දිනයේ වාර්තා වූ සමස්ථ...

බෝධිපූජාවට කඩා වැදුණු අලියා පෑගූ දරුවා මරුට

කරුවලගස්වැව රජවිගම, ගලපිටමඩ විහාරයේ අද (30) සවස බෝධිපූජාවක් පැවැත්වෙමින් තිබිය දී එහි කඩා වැදුණු වන අලියකු පහරදීමෙන් වයස අවුරුදු 04ක දරුවකු මියගොස් ඇතැයි කරුවලගස්වැව...

තුර්කි භූමිකම්පාවක්, වරායට සුනාමි, නගරයට ගංවතුර

තුර්කියේ ඒජියන් වෙරළ තීරයේ ග්‍රීක සමෝස් දූපතට උතුරින් නොගැඹුරු මුහුදේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් තුර්කියේ ඊස්මීර් නගරයේ පුද්ගයන් හතර දෙනකු මියගොස් 120ක් පමණ තුවාල ලබා...

Recent articles

spot_img
error: Content is protected !!