spot_img
spot_img

Author: Editor Rata

ආසාදිතයන් 10,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් හමුවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් ඇත. ඒ අද (30) දිනයේ තවත් ආසාදිතයන් 314 දෙනකු වාර්තාවීමත් සමගිනි. ඒ් අනුව දැනට වාර්තාවන...

වප් පුන් පෝ දා විහාරස්ථාන හිස්වෙයි

වප් පුන් පොහොය යෙදී ඇති අද (30) දිනයේ බෞද්ධ සිද්ධස්ථාන බොහොමයක පෙහෙවස් සමාදන් වූ පිරිස කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් ඉතා සීමිත ප්‍රමාණයක් විය. බුදු රජාණන්...

ජනමාධ්‍ය අමාත්‍යාංශයටත් කොරෝනා රිංගලා

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දෙදෙනකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව අද (30) තහවුරු වී ඇත. නාරාහේන්පිට, පොල්හේන්ගොඩ පිහිටි මෙම අමාත්‍යාංශයේ නිලධාරියකුට හා කාර්යාල කාර්ය සහායකයකු මෙලෙස කොරෝනා ආසාදිතයන්...

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අතුළුවීම පිටවීම තහනනම් – සහකාර අධ්‍යක්ෂවරයකුට කොරෝනා

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයකු කොරෝනා ආසාදිත බව අද (30) තහවුරු වීමත් සමගම නාරාහේන්පිට පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයට කිසිවෙකුට ඇතුළුවීම හෝ ඇතුළත දැනට...

කොළඹ PHI ලා දෙන්නෙකුටත් කොරෝනා

කොළඹ ජිත්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්න් මෙම නිලධාරීන් දෙදෙනා රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන්...

කිලිනොච්චිය හැර සියලු දිස්ත්‍රික්කවල කොරෝනා

කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් හැර මෙරට සියලු දිස්ත්‍රික්කවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ මධ්‍යම රාත්‍රිය පසුවන විට...

දේශපාලක පුතාගේ විවාහ උත්සවය පොලිසිය නවතයි

නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබිය දී කොළඹ ප්‍රධාන හෝටලයක පැවැත්වෙමින් තිබූ විවාහ උත්සවයක් නතර කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. දේශපාලනඥයකුගේ පුතකුගේ විවාහ උත්සවයක්...

කුරුණෑගල නගර සභාවේ 06කට හා ධීවරයන් 02කට කොරෝනා

නගර සභා සේවකයන් හය දෙනා සනීපාරක්ෂක කම්කරුවෝය. කුරුණෑගල නගර සභාවේ සේවකයින් 06ක් සහ මාළු ව්‍යාපාරිකයන් 02ක් කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි....

වර්ගවාදී දේශපාලන උද්ඝෝෂණ හමුවේ කලාකරුවන්ගේ ප්‍රකාශන නිදහස රකිමු!

(නාලක ගුණවර්ධන - "සිවුමංසල කොලු ගැටයා") දේශපාලනික, වාර්ගික සහ භාෂා භේදවලින් තොරව මුළු ශ්‍රී ලංකාවම හඳුනන සහ අගය/ගරු කරන පුද්ගලයන් සිටින්නේ ඉතා ටික දෙනයි. ඒ සුවිශේෂී චරිත අතර ජාතික...

කොග්ගල බ්‍රැන්ඩික්ස් සාමාජිකයන්ට PCR මහ රෑ

කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තාවීමත් සමඟම එහි සේවක සේවිකාවන්ගේ ජෛව සාම්පල පීසීආර් පරීක්ෂණ සඳහා ඊයේ (29) දිනයේ දී ම ලබාගත් බව...

ඉන්දියාවේ ලක්ෂ 80කට කොරෝනා

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද(29) මිලියන අට පසුකළේය. ඒ් අනුව මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 8,041,051කි. පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා...

කොරෝනා මාෂල් දූපතටත් ගිහින්

කොවිඩ් - 19 රෝගියෙකු සොයානොගත් ලෝකයේ අවසාන ස්ථාන වලින් ඒකක් වන මාෂල් දූපත් කොරෝනා රෝගීන් දෙදෙනකු වාර්තා කර ඇත.ආසාදිතයන් ඇමරිකානු යුධ කඳවුරක සිට පැමිණි...

Recent articles

spot_img
error: Content is protected !!