Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය
කොතළ හිඹුටු චීනයට පැටවීමට ගිය විදේශිකයා අල්ලයි
ඉතිහාසය යළිත් ලියවෙනවාද? 70 දශකයේ තෙල් අර්බුධය සහ වර්ථමානය
දිවයිනේ උණුසුම් කාලගුණය තවදුරටත්, ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
විදුලි ගාස්තු ඉහළට, නව සංශෝධන මෙන්න
ගාල්ලෙන්, මූලාශ්‍රයක් නැති ආසාදිතයෙක්
පුවත්
October 29, 2020
බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තොටගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදනය වූ ආකාරය පිළිබඳ පැහැදිලි මූලාශ්‍රයක් සඳහන් කළ නොහැකි ආසාදිතයකු හමුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ...
රත්ගමින් තවත් ආසාදිතයක්. පෑලියගොඩ ගිය අයෙක්
පුවත්
October 29, 2020
ගාල්ල රත්ගම පදිංචි මත්ස්‍ය ව්‍යාපාරිකයකු කොරෝනා ආසාදිත බවට අද (29) ලැබුණු පීසීආර් වාර්තාවකින් තහවුරු වූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. රත්ගම ගනේගොඩ ග්‍රාම නිලධාරී වසමේ...
ගම්පහ ප්‍රා.ලේ. කොට්ඨාසයේ වසම් 77ක කොරෝනා
පුවත්
October 29, 2020
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම්101 අතරින් වසම් 77ක පදිංචි පුද්ගලයන් 109 දෙනකු මේ වනවිට කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන රෝහල්ගත කර ඇතැයි ගම්පහ...
චීන යන්ත්‍රය කැඩිලා. පීසීආර් 20,00ක් හිරවෙයි
පුවත්
October 29, 2020
පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට චීනයෙන් ගෙන්වන ලද යන්ත්‍රයක් අක්‍රියවීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණ 20,000ක් පමණ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකිව ප්‍රමාද වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම...
අභ්‍යාවකාශයට ගිය අශ්වයාගේ පස්ස
දවසේ කතාව
October 28, 2020
වර්තමානයේ සියල්ල තීරණය කර ඇත්තේ අතීතය විසිනි. අනාගතය තීරණය කරන්නේ ද අතීතය සහ අප ජීවත්වන වර්තමානය විසිනි. අපි අභ්‍යාවකාශයේ සිට අතීතයට යමු. ඔබ දන්නවා ද ? අභ්‍යාවකාශ ෂටලයේ ඉන්ධන...
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොරෝනා රෝගියෙක්
පුවත්
October 28, 2020
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවකයකු කොරෝනා ආසාදිතයකු බව තහවරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයා දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායක වරයෙකි. ඔහු පසුගිය 16 දා පෑලියගොඩ මාළු වෙළෙඳ...
ප්‍රවේශමෙන් ! කොරෝනා විනාඩියක්වත් ඔබට දෙන්නේ නෑ
ප්‍රධාන පුවත
October 28, 2020
කොරෝනා ආසාදිත පුද්ගලයකුගෙන් නිරෝගී පුද්ගලයකුට කොරෝනා ආසාදනය වීමට ගතවන්නේ විනාඩියකටත් අඩු කාලයක් බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානය පවසයි. ඔවුන් කොවිඩ්-19...
ක්‍රීඩාව නංවන්න නාමල් පොළොන්නරුවට යයි
ක්‍රීඩා
October 28, 2020
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රීඩා ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් අද (28) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය...
ගාලුු නගරයේ වෛද්‍යවරයාට කොරෝනා නෑ
පුවත්
October 28, 2020
ගාල්ල නගරයේ ටැල්බට් ටවුමේ අවරූදු ගණනාවක සිට පුද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන වෛද්‍යවයකු සම්බන්ධයෙන් පැතිරයන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි. ඇතැම් සමාජමාධ්‍ය ජාලාවල ප්‍රකාශ කර...
ගාල්ලේ මාළු ඉවරයි. ගත්තේ කුණු කොල්ලෙට ද ?
පුවත්
October 28, 2020
ගාල්ල ධීවර වරායේ බෝට්ටුවලින් ගෙනවිත් තිබූ මාළු අස්වැන්න සියල්ල පෙරේදා (27) වනවිට විකුණා අවසන්කර ඇතැයි ද මේ වනවිට ගාල්ල වරායේ ඉදිරිව ඇත්තේ මුහුදු ගොස් යළි...
” MCC එකක් විතරයි. චීනය අපිට වඩා වෙනස්” – පොම්පියෝ කියයි
පුවත්
October 28, 2020
ශ්‍රී ලංකාවේ ජනතාව ස්වෛරීත්වය සහ නිදහස භුක්තිවිඳිමින් සාර්ථකත්වයට පත්වනු දැකීමත් තිරසාර සංවර්ධනයක් අත්කර ගනු දැකීමත් තම රටේ අපේක්ෂාව බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ...
ජනපති හා පොම්පියෝ හමුවේ ඡායාරූප
පුවත්
October 28, 2020
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් අද ( 28 ) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එයට විදේශ කටයුතු...
1
...
1,022
1,023
1,024
...
1,046
Page 1,023 of 1,046
Recent articles
උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය
ක්‍රීඩා
March 31, 2026
කොතළ හිඹුටු චීනයට පැටවීමට ගිය විදේශිකයා අල්ලයි
පුවත්
March 31, 2026
ඉතිහාසය යළිත් ලියවෙනවාද? 70 දශකයේ තෙල් අර්බුධය සහ වර්ථමානය
පුවත්
March 31, 2026
දිවයිනේ උණුසුම් කාලගුණය තවදුරටත්, ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
කාළගුණ තොරතුරු
March 31, 2026
විදුලි ගාස්තු ඉහළට, නව සංශෝධන මෙන්න
පුවත්
March 31, 2026
අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර හමුවෙයි
පුවත්
March 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok