spot_img
spot_img

Author: Editor Rata

පරිසරය ආබාධිත නිසා, ඡන්ද අයිතිය අහිමි මිනිස්සු

සිරංගිකා ලොකුකරවිට “අපි ආබාධිත නෑ. පරිසරය තමයි ආබාධිත” යැයි ආබාධිත ප්‍රජාව කියන කතාවකි. මෙය සැබැවින් ම සත්‍යයක් බව මෙවර මැතිවරණයේ දී ද තහවරු විය. ස්ථානය ගාල්ල...

ඇමතිගේ මන්ත්‍රී ධූරයට එරෙහිව අධිකරණයට යයි

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය බලරහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන්න යැයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇත. එහි...

ජනාධිපති අරමුදල ගැන රනිල් කියූ කතාව

තම පාලන කාලයේ දී ජනාධිපති අරමුදලේ මුදල් නීති විරෝධී ලෙස ලබා දී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ඔහු...

සතුන්ගෙන් බේරෙන්න, ඇමෙරිකාවේ සහය ඉල්ලයි

මෙතෙක් විසඳුමක් නොලැබුණු වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා ඇමෙරිකාවේ සහය ලබාගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකා තානාපතිනි ජූලි චන්ග්...

ඔවුහු ද මනුෂ්‍යයෝය, වෙනස තේරුම් ගනිමු. ගරු කරමු

“මම ගියේ නගරයේ ප්‍රසිද්ධ බාලක පාසලකට. යාලුවෝ එක්ක ඉන්නකොට මට නිතරම හිතුනා මම ගැහැනු ළමයෙක් කියලා. ඒත් හැමෝම මම පිරිමි ළමයෙක් කියලා කියනවා. මේක...

සාමාන්‍ය පෙළ විභාගයට දින නියම කරයි

2024 වර්ෂයට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේ දී පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව අද (18) නිවේදනය කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල්...

ශිෂ්‍යත්ව විභාගය ගැන අවසන් තීරණය, අවසන් දිනයේ දී

2024 වර්ෂයේ පැවැති ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධ තීන්දුව ලබන 31 වැනි දා...

උපයන විට බදු අයකිරීම සංශෝධනයට රජය – IMF එකඟ වෙයි

උපයන විට බදු අයකිරීමේ සීමාව රුපියල් 100,000.00 සිට රුපියල් 150,000.00ක් දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක...

වාහන ගෙන්වා, රටේ ආර්ථිකය හදන බව ජනාධිපති කියයි

2025 වර්ෂයේ පෙබරවාරි 01 සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවස්ථාව සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (18)  පාර්ලිමේන්තුවේ...

ආණ්ඩුව අනවශ්‍ය ලෙස ණය ගත්තා ද ? නැද්ද ? ඇත්ත මෙන්න

පශ්චාත් ජනපතිවරණ සමයේ ආණ්ඩුවේ ණය ගැනීම් සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් පවතී. ඇතැමුන් තර්ක කරන්නේ ආණ්ඩුව අධික ලෙස ණය ගනිමින් සිටින බව ය. එයට ප්‍රතිචාර...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එකඟතා රැසක්. විදුලියට, ඛනිජ තෙල්වලට ඉන්දියාවේ උදව්. ETCA ගිවිසුමත් බල ගන්වයි

ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර විදුලිබල ජාල සම්බන්ධතාවය සහ බහු නිෂ්පාදන පෙට්‍රෝලියම් නළ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකරගත් බවත් සාම්පූර් සූර්ය විදුලි ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී...

ජනාධිපති අරමුදලින්, මැති ඇමතිවරු සල්ලි ගත්තු හැටි

මෙරට දිළිඳු ජනතාවට සහන සැළසීම සඳහා වෙන්කර ඇති ජනාධිපති අරමුදලෙන් මැති ඇමතිවරු රැසක් මුදල් ලබාගෙන ඇතැයි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (17) පාර්ලිමේන්තුවේ...

Recent articles

spot_img
error: Content is protected !!